Australian Student Guardian Visa (Subclass 590) Scam for Sri Lankan: What
You Need to Know
-
ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය භාරකාරු වීසා (Subclass 590) scam එක ගැන ඔබ දැනගත යුතු
දේ. ශ්‍රී ලංකාවේ සමහර වීසා කරන අය විසින් ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය භාරක වීසාව
(පෙර ...
6 hours ago
කෙලවෙනවා අපේ ලංකාවට සල්ලි ගේන අයට. එතකොට හුප්පෙ උංව රට යවන්න අත යටිං ගාන කාපු ඇමති මන්ත්‍රීලගෙ චක්ගෝලයන්ට. හරි සන්තෝස හිටියි උං එවන සල්ලි වලිං පවුලෙ එවුං කාල ඇඳල ගෙයක් දොරක් හදාගන්නව බලං ඉන්න බැරි අහල පහල, නෑදෑ හැත්තට. වෙන්න පුළුවන් මේකත් තවත් රුසියන් ගේමක්.
ReplyDeleteඔන්න බලහං උඹට ඒකේත් පෙනිච්ච හරිය ... අන්න ඒකයි මම උඹට ආසා ... අපිට එකපාරට නොපෙනෙන නොහිතෙන දෙයක් උඹට නිරායාසයෙන් දැනෙනවා
Deleteමම පොඩි කාලයේ ඉඳන් තනියම හිත හිතා හිටපු දෙයක් තමයි
ReplyDeleteඇයි කොරියා දෙක වෙන් වෙන්නේ?
ඇයි වෙන් වෙලා ඉන්නේ?
කියන දේ...
මට මාර සතුටුයි එකතු වෙන එක ගැන...
ඒ වගේමයි මුලින්ම ජර්මනිය එකතු වෙච්ච බව කියවපු දවසේත් මේ වගේ සතුටක් දැනුණා...
ජර්මනිය එකතු වෙලා තාප්පේ කඩන සීන් එක දැක්කද උඹ ඒ දවස්වල ටීවී එකේ ... බ්ලැක් ඇන්ඩ් වයිඩ් එකේ බලලත් මාරගැම්මක් ආවා ... හරියට සීන් එක නොදැනත් ... එකතුවීමක් නිසා
Deleteසමහර පිරිසකට කෙලවී තිබීමෙන් සමහර පිරිසකට සැනසීම ලැබේ
ReplyDeleteබොහෝ දෙනෙකුට එසේය මචං
Deleteඋංට එකතුවෙන්න ඕනනං අපිට මොකද බං. අපි කොරිය යනව කියලැයි.
ReplyDeleteඕන උනත් නාකි අපිව ගන්නවා යැ
Deleteමොන හුත්තක්ද බන් මේ ටෙම්ප්ලේට් එක.. මන් හිතුවේ මගේ ලින්ක් ඩයරෙක්ට් වෙන එකේ අවුලක් කියල.. අටම්පහුර ක්ලික් කරාම පෙන්නන්නේ අටම්පයිය.. බැරිම තැන එදා කෝල් කරලත් කියුවේ.. බැලින්නම් පයියට යටින් තියල පහුර.. නෙදකින් ගොන් බිජ්ජ..
ReplyDeleteකෝල් කරහම ඕක නොකියා හිටියේ .... තව වචන ගොඩක් අහගන්ඩ වෙන හන්දා ... අනික ඒ වෙලාවේ ... වැඩේ කරලා ඉවර කරලා තිබුනේ නැ ... හිමිහිට හුරුවෙයි බං........... සොරි හොදේ
Deleteදකුණු කොරියාව ආරක්ෂක සහ අනික් අංශ වලින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට හිතවත් රටක්. කොරියාවන් දෙක එකතු වුනොත් එම ඒකාබද්ධ රටත් එසේ වන්නට ඉඩ තියෙනවා. එසේවීම චීනයට උපක්‍රමික වශයෙන් හානිකරයි. ඒ නිසා චීනය කවදාවත්ම එය වෙන්න දෙන්නේ නැහැ. ඇත්තටම එය එසේ නොවන එකම හේතුවත් චීනයයි. චීනයට ආසන්නයේ තියෙන බටහිර ගැති රටවල් වන ජපානය සහ දකුණු කොරියාව 'පාලනය' කිරීමට චීනයට උතුරු කොරියාව අවශ්‍යයයි. කවදාහෝ චීනයේ කොමිනියුස්ට් පක්ෂ පාලනය අවසන් වී මැතිවරණයකින් පත්වන පාලන ක්‍රමයක් ඇතිවන තුරු එය වීමට කිසිම ඉඩක් නැහැ.
ReplyDeleteචීනය විසින් ඇමෙරිකාව 'පාලනය' කිරීමටත් උතුරු කොරියාව යොදාගන්නවා. ඇමෙරිකාව විසින් උතුරු කොරියාව පාලනය කිරීමට චීනය යොදාගන්නවා. පසුගිය මාස කීපයේ වෙච්ච සිද්ධි ටික ඒකට උදාහරණයක්. මොන සම්බාධක දැම්මත් චීනය උතුරු කොරියාවට සහ එහි නායක කල්ලියේ අයට අවශ්‍ය දේවල් සපයනවා. චීනයට ඇමෙරිකාවට භාණ්ඩ විකිණීමෙන් විශාල ලාභයක් ලැබෙනවා. ට්‍රම්ප් එයට එරෙහි පියවර ගනීවි යන සැකය නිසා උතුරු කොරියාවට රිසි සේ අවි අත්හදා බලන්න චීනය උදව් කලා. එමනිසා ට්‍රම්ප් චීනයෙන් එන සමහර දේවලට තීරුබදු නියම කලා. එවිට චීනය උතුරු කොරියාවේ තත්ත්වය සමනය කලා. එසේ කලේ ඇමෙරිකාව සමඟ කුමක් හෝ එකඟතාවයකින්. දැන් ඇමෙරිකාව චීනයට 'කෘතගුණ සැලකීමට' වෙලඳ ප්‍රශ්ණය අත්හරීවි.
Deleteහැමදාම හැමවෙලේම එහෙමයි , කවුරු හරි බලවතෙකුගේ ස්ක්‍රීප්ට් එකට අපි රගපානවා
Deleteඅටම් මේ බ්ලොග් එකේ තීම් එක වෙනස් කරාද? පොස්ට් එකට උඩින් වෙන ලින්ක්ස් ගොඩක් තියෙන්නේ? මම ඊයේ පෙරේදාත් ඇවිත් බලලා සින්ඩියක් වගේ කියලා හිතලා ගියා.
ReplyDeleteඅටම්පහිය කියලා තිබ්බ එකද මේ? ඇඩ්රස් බාර් එකේ නං පෙන්නේ atampahura කියලා. කලින් තිබුන විදියට දාන්නකෝ. මෙහෙම් කියවන්න අපහසුයි.
අනේ සමාවෙන්න සියල්ල එකක් කලා , සින්ඩියක් වගේ පේන එකේ ලින්ක 25ක් පෙන්වනවා ... ඒක පසුකරගන පහලට එන්න
Deleteඑකම ජාතියක් දෙකට බෙදිලා ඉන්න එක මහ විකාරයක්... අනිවා මුන් දෙගොල්ලො එකතු වෙන්න ඕනා අනිත් උන්ට කුද ගහ ගන්න කියලා..ඊට පස්සේ එන ප්‍රශ්ණ වලට ජනාධිපති තුමා මැදිහත් වෙලා උත්තර හොයලා දේවී...
ReplyDelete// ජනාධිපති තුමා මැදිහත් වෙලා උත්තර හොයලා දේවී //
Deleteකවුද මචං අපේ සිරාද
අනේ සෙන්නෝ උඹත් මං වගේ බොන්ඩ පටන්ගත්තද
අටම්පහුරට අටම්පහිය එකතුවුනා නම් උතුරැකොරියාව දකුණු කොරියාවට එකතුවෙන එක මොකක්ද බං
ReplyDelete