2018-05-05

උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්





උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ  නැනේ  එතකොට එක රටක්නේ  .... එහෙම එක රටක් වෙනකොට අකුල ගන්නේ උඩහ එක්කෙනාද පහල එක්කෙනාද ... එහෙම වෙන එකක්  නැ නේද  ... ඔය මොකක් හරි ජිල්මාට් එකක් දෙන්න එකතු වෙලා දාගනී නේද ... එතකොට උන් දෙගොල්ලෝ කෙලගන්නකං බලාන හිටපු උන්ට මක් වෙයිද .... එහෙම නැති උනත් , එහෙම උනත්  අපිට කෙලවෙයිද ... බොහොම  අමාරුවෙන් ජීවත් වෙන ... එකම භාෂාව කතා කරන සැට් එකක් , අල්ලපු රටේ  ඉන්දැද්දි ... අපේ  කොල්ලන්ව වැඩට ගනීද , මේක අපිට කෙලවෙන පොටක්  නෙමෙයිද සහෝදරවරුනි.

18 comments:

  1. කෙලවෙනවා අපේ ලංකාවට සල්ලි ගේන අයට. එතකොට හුප්පෙ උංව රට යවන්න අත යටිං ගාන කාපු ඇමති මන්ත්‍රීලගෙ චක්ගෝලයන්ට. හරි සන්තෝස හිටියි උං එවන සල්ලි වලිං පවුලෙ එවුං කාල ඇඳල ගෙයක් දොරක් හදාගන්නව බලං ඉන්න බැරි අහල පහල, නෑදෑ හැත්තට. වෙන්න පුළුවන් මේකත් තවත් රුසියන් ගේමක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහං උඹට ඒකේත් පෙනිච්ච හරිය ... අන්න ඒකයි මම උඹට ආසා ... අපිට එකපාරට නොපෙනෙන නොහිතෙන දෙයක් උඹට නිරායාසයෙන් දැනෙනවා

      Delete
  2. මම පොඩි කාලයේ ඉඳන් තනියම හිත හිතා හිටපු දෙයක් තමයි
    ඇයි කොරියා දෙක වෙන් වෙන්නේ?
    ඇයි වෙන් වෙලා ඉන්නේ?
    කියන දේ...

    මට මාර සතුටුයි එකතු වෙන එක ගැන...

    ඒ වගේමයි මුලින්ම ජර්මනිය එකතු වෙච්ච බව කියවපු දවසේත් මේ වගේ සතුටක් දැනුණා...

    ReplyDelete
    Replies
    1. ජර්මනිය එකතු වෙලා තාප්පේ කඩන සීන් එක දැක්කද උඹ ඒ දවස්වල ටීවී එකේ ... බ්ලැක් ඇන්ඩ් වයිඩ් එකේ බලලත් මාරගැම්මක් ආවා ... හරියට සීන් එක නොදැනත් ... එකතුවීමක් නිසා

      Delete
  3. සමහර පිරිසකට කෙලවී තිබීමෙන් සමහර පිරිසකට සැනසීම ලැබේ

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකුට එසේය මචං

      Delete
  4. උංට එකතුවෙන්න ඕනනං අපිට මොකද බං. අපි කොරිය යනව කියලැයි.

    ReplyDelete
    Replies
    1. ඕන උනත් නාකි අපිව ගන්නවා යැ

      Delete
  5. මොන හුත්තක්ද බන් මේ ටෙම්ප්ලේට් එක.. මන් හිතුවේ මගේ ලින්ක් ඩයරෙක්ට් වෙන එකේ අවුලක් කියල.. අටම්පහුර ක්ලික් කරාම පෙන්නන්නේ අටම්පයිය.. බැරිම තැන එදා කෝල් කරලත් කියුවේ.. බැලින්නම් පයියට යටින් තියල පහුර.. නෙදකින් ගොන් බිජ්ජ..

    ReplyDelete
    Replies
    1. කෝල් කරහම ඕක නොකියා හිටියේ .... තව වචන ගොඩක් අහගන්ඩ වෙන හන්දා ... අනික ඒ වෙලාවේ ... වැඩේ කරලා ඉවර කරලා තිබුනේ නැ ... හිමිහිට හුරුවෙයි බං........... සොරි හොදේ

      Delete
  6. දකුණු කොරියාව ආරක්ෂක සහ අනික් අංශ වලින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට හිතවත් රටක්. කොරියාවන් දෙක එකතු වුනොත් එම ඒකාබද්ධ රටත් එසේ වන්නට ඉඩ තියෙනවා. එසේවීම චීනයට උපක්‍රමික වශයෙන් හානිකරයි. ඒ නිසා චීනය කවදාවත්ම එය වෙන්න දෙන්නේ නැහැ. ඇත්තටම එය එසේ නොවන එකම හේතුවත් චීනයයි. චීනයට ආසන්නයේ තියෙන බටහිර ගැති රටවල් වන ජපානය සහ දකුණු කොරියාව 'පාලනය' කිරීමට චීනයට උතුරු කොරියාව අවශ්‍යයයි. කවදාහෝ චීනයේ කොමිනියුස්ට් පක්ෂ පාලනය අවසන් වී මැතිවරණයකින් පත්වන පාලන ක්‍රමයක් ඇතිවන තුරු එය වීමට කිසිම ඉඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. චීනය විසින් ඇමෙරිකාව 'පාලනය' කිරීමටත් උතුරු කොරියාව යොදාගන්නවා. ඇමෙරිකාව විසින් උතුරු කොරියාව පාලනය කිරීමට චීනය යොදාගන්නවා. පසුගිය මාස කීපයේ වෙච්ච සිද්ධි ටික ඒකට උදාහරණයක්. මොන සම්බාධක දැම්මත් චීනය උතුරු කොරියාවට සහ එහි නායක කල්ලියේ අයට අවශ්‍ය දේවල් සපයනවා. චීනයට ඇමෙරිකාවට භාණ්ඩ විකිණීමෙන් විශාල ලාභයක් ලැබෙනවා. ට්‍රම්ප් එයට එරෙහි පියවර ගනීවි යන සැකය නිසා උතුරු කොරියාවට රිසි සේ අවි අත්හදා බලන්න චීනය උදව් කලා. එමනිසා ට්‍රම්ප් චීනයෙන් එන සමහර දේවලට තීරුබදු නියම කලා. එවිට චීනය උතුරු කොරියාවේ තත්ත්වය සමනය කලා. එසේ කලේ ඇමෙරිකාව සමඟ කුමක් හෝ එකඟතාවයකින්. දැන් ඇමෙරිකාව චීනයට 'කෘතගුණ සැලකීමට' වෙලඳ ප්‍රශ්ණය අත්හරීවි.

      Delete
    2. හැමදාම හැමවෙලේම එහෙමයි , කවුරු හරි බලවතෙකුගේ ස්ක්‍රීප්ට් එකට අපි රගපානවා

      Delete
  7. අටම් මේ බ්ලොග් එකේ තීම් එක වෙනස් කරාද? පොස්ට් එකට උඩින් වෙන ලින්ක්ස් ගොඩක් තියෙන්නේ? මම ඊයේ පෙරේදාත් ඇවිත් බලලා සින්ඩියක් වගේ කියලා හිතලා ගියා.

    අටම්පහිය කියලා තිබ්බ එකද මේ? ඇඩ්රස් බාර් එකේ නං පෙන්නේ atampahura කියලා. කලින් තිබුන විදියට දාන්නකෝ. මෙහෙම් කියවන්න අපහසුයි.

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න සියල්ල එකක් කලා , සින්ඩියක් වගේ පේන එකේ ලින්ක 25ක් පෙන්වනවා ... ඒක පසුකරගන පහලට එන්න

      Delete
  8. එකම ජාතියක් දෙකට බෙදිලා ඉන්න එක මහ විකාරයක්... අනිවා මුන් දෙගොල්ලො එකතු වෙන්න ඕනා අනිත් උන්ට කුද ගහ ගන්න කියලා..ඊට පස්සේ එන ප්‍රශ්ණ වලට ජනාධිපති තුමා මැදිහත් වෙලා උත්තර හොයලා දේවී...

    ReplyDelete
    Replies
    1. // ජනාධිපති තුමා මැදිහත් වෙලා උත්තර හොයලා දේවී //

      කවුද මචං අපේ සිරාද

      අනේ සෙන්නෝ උඹත් මං වගේ බොන්ඩ පටන්ගත්තද

      Delete
  9. අටම්පහුරට අටම්පහිය එකතුවුනා නම් උතුරැකොරියාව දකුණු කොරියාවට එකතුවෙන එක මොකක්ද බං

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>