බ්ලොග් එක ඕපන් කරගන්න
දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න
දැං ඇඩ් ගැජට් ක්ලික් කරන්න ,
පහල තියන විදිහට සෙටින්ග් සිලෙක්ට් කරල සේව් කරන්න

දැං එතනට ඔයාට කැමති නමක් දෙන්න . දැං ඇඩ්ටු ලිස්ට් සිලෙක්ට් කරන්න

දැං ඇඩ්ටු url කියන එක සිලෙක්ට් කරල බ්ලොග් එඩ්රස් එකින් එක හරි , එහෙම නැත්නම් බ්ලොග් අයැම් ෆලෝවින්ග් සිලෙක්ට් කරල ඔයා දැනට ෆලෝකරල තියන බ්ලොග් ලිස්ට් එකේ කැමති ඒවායේ ඉස්සරහින් හරියක් දාල ඔක්කොම එකපාරින් හරි , බ්ලොග් රෝලට එකතු කරගන්න පුලුවන්

පස්සේ ඕනනං බ්ලොග් පිටුවේ ඉන්න ගමං ගැජට් එකේ යට තියන සෙටින්ග් අයිකන් එක ක්ලික් කරල , කෙලින්ම බ්ලොග් එකතු කරන එක කරන්න පුලුවන්
දැං ඉතින් හරි ඔය වැඩිපුර ගැජට් බැජට් ඕන නැ , ලියන්ඩ පටන් ගම්මු ඉක්මනට , ටික දවසක් ලියාගන යනකොට ඔයාටම අවබෝදවෙයි මොනවද තව එකතු කරන්න ඕන , කොහොමද කරන්නේ කියල
මේ හා බැදුන වෙනත් ලිපි
බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්
බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද
සිංහල අකුරු ලියන්නේ කොහොමද
තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද
ටෙම්පලේට් සැකසීම
අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම
බ්ලොග් සෙටින්ග්
බ්ලොග් ගැජට්
බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්
blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම
පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි
පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි
බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි
බ්ලොග් ෆලෝකරන හැටි
කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි
පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි
පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද
ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි
ලේබල් ගැජට් එකතු කරන හැටි
පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි
කමෙන්ට් පලවන ආකාරය සැකසීම
කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම
බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර





ලිපි පෙළ බොහොම ප්‍රයෝජනවත් අටම්
ReplyDeleteඅටමා මේවා හරි වටින වැඩ...හැබැයි අපට ඕන උඹේ රස කතා
ReplyDeleteඇත්ත තමයි.
Deleteඑව්වා ෆෝන් එකෙං ලියන්ඩ බැ
Deleteඒ මොකෝ...
Deleteඅටං මේ ලිපි පෙල මටත් ලොකු උදව්වක් උනා. ඒත් ඕක නෙවෙයි, කලින් ලියල තිබුන කතා පෙලට ආයේ බහින්ඩකෝ. වැඩ වැඩිද..?
Deleteතුති වේවා
ReplyDeleteමට ඕනේ මගේ බ්ලොග් එකේ කමෙන්ට් බොක්ස් එකට ඉහළින් වාක්‍යයක් යොදන්න. ඒ කියන්නේ 'මෙන්න ඔබේ අදහස් වලට ඉඩ' වගේ වාක්‍යයක්. ඒක කරන හැටි කියලා දෙන්න.
ReplyDeleteIn Blogger
DeleteGo to: "Settings"
Pick sub-menu: "Posts, comments and sharing"
Use: "Comment Form Message" test box to type your message.
Click: "Save settings" button at top right.
ආ ඔය තියෙන්නෙ
Deleteබ්ලොග් එක පටන්ගත්ත කාලේ ඉඳලා කීප වතාවක් කළා හරිගියේ නැහැ. වෙන අයට හදලා දුන්න බ්ලොග්වල වැඩ කරනවා. නමුත් මගේ බ්ලොග් එකට භූත දෝෂයක් තියනවා. අදත් හරිගියේ නැහැ.
Deleteඊළඟ ප්‍රශ්නය:- බ්ලොග් ටෙම්ප්ලේට් එකෙන්ම දෙන හිට් කවුන්ටරයක් තියනවානේ. ඒක එන්නෙත් නැහැ. ඒ නිසා මම third party html එකක් මගින් තමයි, හිට් කවුන්ටරේ දාලා තියෙන්නේ. ඒකෙ පෙන්වන්නේ, ඇත්තම හිට්ස් ප්‍රමාණයට වඩා 2000 ක් විතර අඩුවෙන්. කොහොමද ටෙම්ප්ලේට් එකට අදාළ හිට් කවුන්ටරේ දාගන්නේ?
මෙහෙමයි , අර ගණ දෙයියන්ට ආසිරි වනිගරත්න වාගේ එක එක රටවලට බ්ලොගර් දෙයියා නියෝජිතයෝ පත් කරල තියනවා , ලංකාවට දැනට ඉන්න නියෝජිතයා මං , වැඩේ ගොඩ දාල දුන්නහැකි , .....දන්නවනේ කරන්ඩ ඕන දේ ....වදංතද නියෝජිත කමකුත් ලගදිම ලැබෙයි ...වදංතද ලංකාවේ නියෝජිත දේවාලේ කපුකම කරන්නේ මේ දවස්වල කම්බි කඩාගන කන එකෙක් , ( කාටවත් කියන්ඩ එපා , කපුවා වාගේ ආවේසවෙලා දැගලුවට , උගේ නියෝජිත දේවාලේ දේව ආවතේවකං කරන්නේ , ඌ නෙමෙයිලු . හාමිනේලු )
Deleteවදංතද එකේ තවමත් කමෙන්ට් වලට පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්. බ්ලොගර් දෙයියා ඒ ටිකත් නැතිකරලා දැම්ම එක ගැන දුකයි.
Deleteබැරිම වෙලාවට දෙන ඇමතුම් වලට දක්වන නිහතමානී කමටත් මගේ හද පිරි මෙව්වා එක
ReplyDeleteමම ඔය Blogs I'm following විදියට බ්ලොග් අලුතින් දාන්න ගියාම සමහර වෙලාවට එරර් එකක් එනවා. අපි ෆලෝ කරන බ්ලොග්ස් එකක හරි මොකක් හරි අවුලක් තිබුනොත්. මම දැන් හැමවෙලේම කරන්නේ URL එකතු කරන එක.
ReplyDeleteවටිනා ලිපි ටිකක් අටං.
ReplyDeleteජයවේවා!!!
අටමා එල කොල්ලා. මටත් උපරිමයෙන් උදව් කලා.
ReplyDeleteමාත් මේ බ්ලොග් එකක් පටං ගන්න කියල හිටං.
ReplyDeleteඋඹ නොදන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහපන් අටමෝ..
ReplyDeleteහරි මචං මතක් කරපු එක හොඳයි. අටමට කරදර නොකර නොදන්න දේවල් උඹෙන් අහන්නම්.
Deleteඅන්න මිනිස්සු!!!!! අටමට කරදර කරන්න එපා. ඕන දෙයක් මගෙන් අහපන්.
Deleteඅරූ.. ඊට කලින් බ්ලොගයක් හදාගෙන හිටියොත් නරකද බං ?
Deleteඑහෙම එකක් තියෙනවා දුමී.
Deleteවදං තද පේන බලනවා... සාත්තර කියනවා... බ්ලොග්රුන්ට වස් කවි කියනවා... වදං තද දෙවියන් යහළු කර ගැනීමට අදම අමතන්න කණ්ඩා ගුරුන්නාන්සේ... අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි !
ReplyDeleteප.ලි.: කොට උඩ ගිය වැඩ ගොඩ දැමීමට වදං තද මෑණියන්ගෙන් වරම් ලැබූ හාමිනේගේ වගකීම සහිතයි!
වැඩේ හරිගියේ නැත්තං සල්ලි ආපහු දෙනවද ....එහෙමත් නැත්තං ....නෑ සනුහරේට පිං පතා නොමිලෙද
Deleteකට... කට... දෙයියංගෙන් එහෙමත් රීෆන්ඩ් ඉල්ලනවද ? පව් සමා කොරගන්න පඬුරු පෙට්ට්යට කියක් හරි දාල එන්ට ... මතක ඇතුව ශුද්ධ භූමියේ නිස්සද්ද බව රකින්න කොළ විතරක් දමන්න!
ReplyDeleteමිත්‍රයා, මගේ බ්ලොග් එක ෆෝන් වලින් බලද්දි අවුල් වෙලා පේන්නෙ....එ් කියන්නෙ ලියපුව එහෙ මෙහෙ වෙලා පේන්නෙ.විසදුමක් දෙන්න පුළුවන්ද?
ReplyDelete