2016-11-09

How to write a Sinhala blog ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර


 බ්ලොග් එක ඕපන් කරගන්න




දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න





ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න.



දැං ඇඩ් ගැජට් ක්ලික් කරන්න ,




පහල තියන විදිහට සෙටින්ග් සිලෙක්ට් කරල සේව් කරන්න




දැං සේව් බට්න් එක ඔබලා සේව් කරගන , ආයෙත් ඕපන් කරගන්න ඒකම ,





දැං එතනට ඔයාට කැමති නමක් දෙන්න . දැං ඇඩ්ටු ලිස්ට් සිලෙක්ට් කරන්න

                                      




දැං ඇඩ්ටු url කියන එක සිලෙක්ට් කරල බ්ලොග් එඩ්රස් එකින් එක හරි , එහෙම නැත්නම් බ්ලොග් අයැම් ෆලෝවින්ග් සිලෙක්ට් කරල ඔයා දැනට ෆලෝකරල තියන බ්ලොග්  ලිස්ට් එකේ කැමති ඒවායේ ඉස්සරහින් හරියක් දාල ඔක්කොම එකපාරින් හරි , බ්ලොග් රෝලට එකතු කරගන්න පුලුවන්


දැං ඔය ඔයා එකතු කරපු ගැජට් උඩට මවුස් එක ගෙනිහින් වම් පැත්ත ක්ලික් කරල ගැජට් එක  ඇදගන ගිහින් ඔයාට ඕන තැනකින් තියන්න , ඔක්කොම ටික ඔයාට ඕන විදිහට හදල හකලා සේව් ඇරෙන්ජ් මන්ට් ක්ලික් කරල සෙව් කරගන එක්සිට් වෙන්න




පස්සේ ඕනනං බ්ලොග් පිටුවේ ඉන්න ගමං ගැජට් එකේ යට තියන සෙටින්ග් අයිකන් එක ක්ලික් කරල , කෙලින්ම බ්ලොග් එකතු කරන එක කරන්න පුලුවන්


දැං ඉතින් හරි ඔය වැඩිපුර ගැජට් බැජට් ඕන නැ , ලියන්ඩ පටන් ගම්මු ඉක්මනට , ටික දවසක් ලියාගන යනකොට ඔයාටම අවබෝදවෙයි මොනවද  තව  එකතු කරන්න ඕන , කොහොමද කරන්නේ කියල



මේ හා බැදුන වෙනත් ලිපි 


බ්ලොග් එකට වෙනම ජීමේල් එකක්

බ්ලොග් එකක් පටන්ගන්න හොද කොතනද

සිංහල අකුරු ලියන්නේ කොහොමද

තෝරාගන්න ෆෝපයිල් එක ගූගල්ද , බ්ලොගර්ද

ටෙම්පලේට් සැකසීම

අකුරුවල ප්‍රමාණය සහ වර්ණය වෙනස්කිරීම

බ්ලොග් සෙටින්ග්

බ්ලොග් ගැජට්

බ්ලොගර් ෆෝපයිල් වැඩිදුර සැකසුම්

blog authors හෝ admin ලෙස තව කෙනෙක් එක්කිරීම

පෝස්ට් ලියන පබ්ලීෂ්කරන හැටි

පින්තූර සහ වීඩියෝ එකතු කරන හැටි

බ්ලොග් ලිස්ට් එකට බ්ලොග් එකතුකරන හැටි

බ්ලොග් ෆලෝකරන හැටි

කමෙන්ට් සහ රිප්ලයි කරන හැටි

පොස්ට් එකට සහ කමෙන්ට් වලට ලින්ක් දාන හැටි

පාඨකයන් ගෙන්වාගන්නේ කොහොමද

ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි

බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි

බ්ලොගර් ෆලෝවරය එකතු කරන හැටි

ලේබල් ගැජට් එකතු කරන හැටි

පොපියුලර් පෝස්ට් ගැජට් එක එකතු කරන හැටි

කමෙන්ට් පලවන ආකාරය සැකසීම

කමෙන්ට් කලහැක්කේ කාටදැයි සැකසීම

බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් ) එක්කරගන්නා ආකාර


27 comments:

  1. ලිපි පෙළ බොහොම ප්‍රයෝජනවත් අටම්

    ReplyDelete
  2. අටමා මේවා හරි වටින වැඩ...හැබැයි අපට ඕන උඹේ රස කතා

    ReplyDelete
    Replies
    1. එව්වා ෆෝන් එකෙං ලියන්ඩ බැ

      Delete
    2. අටං මේ ලිපි පෙල මටත් ලොකු උදව්වක් උනා. ඒත් ඕක නෙවෙයි, කලින් ලියල තිබුන කතා පෙලට ආයේ බහින්ඩකෝ. වැඩ වැඩිද..?

      Delete
  3. මට ඕනේ මගේ බ්ලොග් එකේ කමෙන්ට් බොක්ස් එකට ඉහළින් වාක්‍යයක් යොදන්න. ඒ කියන්නේ 'මෙන්න ඔබේ අදහස් වලට ඉඩ' වගේ වාක්‍යයක්. ඒක කරන හැටි කියලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. In Blogger

      Go to: "Settings"
      Pick sub-menu: "Posts, comments and sharing"
      Use: "Comment Form Message" test box to type your message.
      Click: "Save settings" button at top right.

      Delete
    2. බ්ලොග් එක පටන්ගත්ත කාලේ ඉඳලා කීප වතාවක් කළා හරිගියේ නැහැ. වෙන අයට හදලා දුන්න බ්ලොග්වල වැඩ කරනවා. නමුත් මගේ බ්ලොග් එකට භූත දෝෂයක් තියනවා. අදත් හරිගියේ නැහැ.

      ඊළඟ ප්‍රශ්නය:- බ්ලොග් ටෙම්ප්ලේට් එකෙන්ම දෙන හිට් කවුන්ටරයක් තියනවානේ. ඒක එන්නෙත් නැහැ. ඒ නිසා මම third party html එකක් මගින් තමයි, හිට් කවුන්ටරේ දාලා තියෙන්නේ. ඒකෙ පෙන්වන්නේ, ඇත්තම හිට්ස් ප්‍රමාණයට වඩා 2000 ක් විතර අඩුවෙන්. කොහොමද ටෙම්ප්ලේට් එකට අදාළ හිට් කවුන්ටරේ දාගන්නේ?

      Delete
    3. මෙහෙමයි , අර ගණ දෙයියන්ට ආසිරි වනිගරත්න වාගේ එක එක රටවලට බ්ලොගර් දෙයියා නියෝජිතයෝ පත් කරල තියනවා , ලංකාවට දැනට ඉන්න නියෝජිතයා මං , වැඩේ ගොඩ දාල දුන්නහැකි , .....දන්නවනේ කරන්ඩ ඕන දේ ....වදංතද නියෝජිත කමකුත් ලගදිම ලැබෙයි ...වදංතද ලංකාවේ නියෝජිත දේවාලේ කපුකම කරන්නේ මේ දවස්වල කම්බි කඩාගන කන එකෙක් , ( කාටවත් කියන්ඩ එපා , කපුවා වාගේ ආවේසවෙලා දැගලුවට , උගේ නියෝජිත දේවාලේ දේව ආවතේවකං කරන්නේ , ඌ නෙමෙයිලු . හාමිනේලු )

      Delete
    4. වදංතද එකේ තවමත් කමෙන්ට් වලට පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්. බ්ලොගර් දෙයියා ඒ ටිකත් නැතිකරලා දැම්ම එක ගැන දුකයි.

      Delete
  4. බැරිම වෙලාවට දෙන ඇමතුම් වලට දක්වන නිහතමානී කමටත් මගේ හද පිරි මෙව්වා එක

    ReplyDelete
  5. මම ඔය Blogs I'm following විදියට බ්ලොග් අලුතින් දාන්න ගියාම සමහර වෙලාවට එරර් එකක් එනවා. අපි ෆලෝ කරන බ්ලොග්ස් එකක හරි මොකක් හරි අවුලක් තිබුනොත්. මම දැන් හැමවෙලේම කරන්නේ URL එකතු කරන එක.

    ReplyDelete
  6. වටිනා ලිපි ටිකක් අටං.

    ජයවේවා!!!

    ReplyDelete
  7. අටමා එල කොල්ලා. මටත් උපරිමයෙන් උදව් කලා.

    ReplyDelete
  8. මාත් මේ බ්ලොග් එකක් පටං ගන්න කියල හිටං.

    ReplyDelete
  9. උඹ නොදන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහපන් අටමෝ..

    ReplyDelete
    Replies
    1. හරි මචං මතක් කරපු එක හොඳයි. අටමට කරදර නොකර නොදන්න දේවල් උඹෙන් අහන්නම්.

      Delete
    2. අන්න මිනිස්සු!!!!! අටමට කරදර කරන්න එපා. ඕන දෙයක් මගෙන් අහපන්.

      Delete
    3. අරූ.. ඊට කලින් බ්ලොගයක් හදාගෙන හිටියොත් නරකද බං ?

      Delete
    4. එහෙම එකක් තියෙනවා දුමී.

      Delete
  10. වදං තද පේන බලනවා... සාත්තර කියනවා... බ්ලොග්රුන්ට වස් කවි කියනවා... වදං තද දෙවියන් යහළු කර ගැනීමට අදම අමතන්න කණ්ඩා ගුරුන්නාන්සේ... අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි !

    ප.ලි.: කොට උඩ ගිය වැඩ ගොඩ දැමීමට වදං තද මෑණියන්ගෙන් වරම් ලැබූ හාමිනේගේ වගකීම සහිතයි!

    ReplyDelete
    Replies
    1. වැඩේ හරිගියේ නැත්තං සල්ලි ආපහු දෙනවද ....එහෙමත් නැත්තං ....නෑ සනුහරේට පිං පතා නොමිලෙද

      Delete
  11. කට... කට... දෙයියංගෙන් එහෙමත් රීෆන්ඩ් ඉල්ලනවද ? පව් සමා කොරගන්න පඬුරු පෙට්ට්යට කියක් හරි දාල එන්ට ... මතක ඇතුව ශුද්ධ භූමියේ නිස්සද්ද බව රකින්න කොළ විතරක් දමන්න!

    ReplyDelete
  12. මිත්‍රයා, මගේ බ්ලොග් එක ෆෝන් වලින් බලද්දි අවුල් වෙලා පේන්නෙ....එ් කියන්නෙ ලියපුව එහෙ මෙහෙ වෙලා පේන්නෙ.විසදුමක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • interlock (flatlock) sewing machine and overlock sewing machine and  t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්
    මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක් ‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘ කියන එක මං ඉතින් කියනව ‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද…
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • මාතු පාදං පීතු පාදං අමත පදං
    පෝප් .....පෝප් ..පොං .......පෝං බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති. ‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත…
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • අරක්කු සිකරට් බොන එකේ මොන ආතල් එකක්ද
    දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා  නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත්…
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • How to adjust the timing on singer zigzag machines
  • තමාට සිදු වූ හිංසනයන් පිළිබඳව පොඩි හාමුදුරු නමක් කළ මහපොලව නුහුලන හෙළිදරව්ව
    මෙන්න තවත් වීඩියෝ ලින්කුවක්  https://www.facebook.com/real.rr/videos/470071243560989/
1,646,043

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>