2012-04-28

ටීනගේ මෙව්වා ඒක

අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ බස් එකේ යන ලොකූ ඉස්කෝලයකට.

තනුකගේ අහල පහල  ගෙදරක හිටියා ( තවම ඉන්නවා ) ටීනා කියලා  කෙල්ලෙක්. එතකොට වයස 16ක් 18ක් විතර ඇති. තනුක හවස්වරැවට යනවාලු ඉදලා හිටලා එ ගෙවල් පැත්තේ ඉස්කෝලේ වැඩ නැත්තං. එ ගෙදරත් දවල්ට ඉන්නේ එ කෙල්ල විතරලු. කොල්ලොත් එක්ක එකතූවෙලා දඩාවතේ ගිහින් නරක් වෙනවට වඩා එහාට වෙලා ඉන්න එක හොදයි අප්පා කියලා අම්‍මලත් දැන් කරබාගන ඉන්නවලු.

ටික දවසක් යනකොට මු එක වීනාඩි පහක් ගෙදර නැතිලු. කටකට දෙකකට බත් එක ගීලලා දුහනවලු අර ගෙදරට. බැරිවෙලා හරි තනුකට අම්‍මා යන්ඩ දුන්නැත්තං අරකි එනවලු  තනුකව හොයාගන. කොහොම හරි එක්කගෙන යනවලු ඒ ගෙදරට. 

2012-04-25

හාමිනේද පෙට්‍ටගමද


 නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.

 හැබැයි හැමෝටම වගේ එ මනුස්සයටත් තියනවා එක එක පිස්සු.මෙ එ එක පිස්සුවක් ගැන ඇත්ත කතාවක්.

නිමල්ට තදටම වැළදිලා තිබුනා ඇන්ටික් පිස්සුව. පිස්සුව කොච්‍චර තදින් හැදිලද කියුවොත් කොහේහරි පරණ පඩික්කමක් තිබුනත් කෙලපිටින්හරි පටවගන එනවා. ලස්ස ගානක් වියදම්කරලා ගෙයක් හදලා බිත්තිවලට මැටි ගෑවා ඇන්ටික් ලුක් එකක් ගන්ඩ කියලා.ගෙදර බඩු ඔක්කොම ඇන්ටික්.

ඔහොම ඉන්න අතරේ දවසක් මිනිහගේ හාමිනේ අතූරුදහන් උනා. එහෙම දෙයක් උනහම මනුස්සයෙක් පත්වෙන තත්වය විස්තර කරන්න ඔන නැනේ. එ ගෑණි යනකොට රත්තරන් බඩු වගේ වටින කියන දේවල් එක්කොම අරගන ගිහින්.නිමල්ට එගැන වගේ වගක් නැ.  පොර කියනවා යාළුවන්ට 

      බලපන්කො රත්තරන් බඩුටික දාගන ගිහිල්ලද කොහෙද බං කණ්නාඩී ර්‍මෙසයේ ලාච්‍චුවට , ලාච්චුව නැතූව හෙළුවෙන් වගේ.

2012-04-22

පව ඇරියස්


අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක තරර්‍ම අලේ අංකල්ගේ ඩයල් එක චොරවෙලා තියනවා

අලේ ජීවිතයට මුහුන දෙන විදිහ හරි සුන්දරයි එ නිසා තමයි මම අලේ ගැන ලියන්නේ. අලේ අංකල් කරන රස්සාව තමයි ත්‍රීවිල් රස්සාව. කෑලි හැලෙන ත්‍රීවිල් එකක් තමයි තියෙන්නේ. වාහනයේ කන්ඩිෂන් එක නිසා හයර් හරි අඩුයි. කොල්ලන්ගේ අළුත් වාහන වල රේස් ගිහින් මැරෙන්ඩ බය මැන්ටල් විතරයි එ වාහනයේ යන්නේ.සමහරක් දවස්වල  පුතා යන් කියලා කතා කරනවා අර්‍මමො මම නගින්නැ. හාමිනේ සමහරක් දවස් වලට කියනවා අනේ අලේ අංකල් මිදුලටම ගෙනත් දැර්‍මමා සල්ලි ගත්තෙත් නැ කියලා.

2012-04-17

මහලා කන්ඩදීම


මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම කරපු ආයතනයක. නිර්මාණ තරමටම ඇතූලේ  ඉන්න මිනිස්සු ලස්සන නැති නිසා ගැටළු තිබුනා.

මම වැඩකල අංශයේ ලොක්කගෙන් ගොඩක් කරදර තිබුනා. එළියට බහින්ඩ තරර්‍ම කරදර මුල ඉදලම තිබුනත් එතනට යන්ඩ මට උදවු කල මගේ මිතූරා මට එ අවස්ථාව ගොඩක් අමාරැවෙන් ලබාදිම සහ මම එ රස්සාවට තිබුනු කැමැත්ත නිසා ඉවසාගන හිටියා.යැපෙන්නට තරර්‍ම මුදලක් ලැබුනෙත් නැ. සමහරක් ‍දවස්වල මම රෑර්‍ම එක සුද්ද කරනවා , උපකරණ සුද්ධ කරනවා. මට කිසිම මුදලක් ලැබෙන්නැ.මාසයටම දවස් දෙකයි , තූනයි වැඩ. තනිකර අතින් කාලා හරක් බැලිල්ලක්, මාව තියලා ලොක්කා පිටින් කර්‍ටටිය අරගන යනවා නිර්මාණ කොරන්ඩ. උන් පෙරහැරේ යනවා මම කොටන් අදිනවා. හැබැයි වතූර බහින්නේ මගේ ඔලුව උඩින්. 

                                            

2012-04-10

කවුද හරි



   මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත නරක්කරගත්ත සිද්ධියක් මෙ.
 මටත්  අප්සර්‍ට හිතුනා එ කතාව අහලා.කවුද හරි කියලා මටනර්‍ම හිතාගන්න බැ.කාටහරි තේරැර්‍ම කරන්න පුළුවන්නර්‍ම ලොකූ දෙයක්.
ලොකූ අයියා එ කාලයේ පීං අතේ වැඩක් කරා නුවර පැත්තේ.( නගාසිටවිමෙ වැඩක්) එ වැඩසටහනකට නුවර යන ගමන් වෙර්‍චච එකක් තමයි මෙ

ලොකූ අයියා ඉදගන හිටපු ෂීර්‍ට එකට ඉස්සරහා ෂීර්‍ට එකේ හිටියල්‍ර තාත්තා කෙනෙකූයි පුතෙකූයි. චුටිම චුටී එකෙක් නෙමෙයි තේරෙන වයසේ කොළුපැටියෙක්.


පබහයි හුබයයි


පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ

                                   

මෙ මනුස්සයා හැමදාම මට කණුකූනු ගානවා අනේ බලන්ඩකො අපේ දෝනි තවම හුඹහක් දැකලා නැ කියලා.දැන් ඉතින් පැය 24ම දවස් 365ම කල්පනාව හාමිනේ ගේ කල්පනාව කෙල්ලට හුඹහක් පෙන්නන එක.

 

                              හිටපු ගමන් එකපාරට මාලගට ඇවිත් අහනවා 


''ඔයාලගේ ආච්චිලාගේ  ගමට ගියානර්‍ම අපිට මෙ ළමයට හුඹහක්     පෙන්නන්ඩ තිබුනා නේද''


''ඔයා අද යන්නේ කොහේද අනේ, එපැත්තේ හුඹස් නැද්ද.''


''පුත්තලමෙ හුඹස් තියනවා.ගියානර්‍ම පෙන්නන්ඩ තිබුනා''


''පින්තූර පෙන්නුවට එයාට තේරෙන්නැ අප්පා.හුඹහක් පෙන්නන්ඩම ඔන.''

2012-04-08

බඩු නැ සර්


අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද කෙනෙක් .දැන් පැන්සොන් ගිහිල්ලා ඉන්නේ.මෙ දෙන්නා ලගම ලග නැයො 

පොලිස් මහත්තයාට මාරුවිමක් ලැබුනා එක්තරා පොලිසියකට.අළුතින් පොලිසියකට කවූරුහරි ආපුවහම වැඩපෙන්නන එක හැටියක්නේ.මෙ මහත්තයාටත් දැන්වැඩ කෝටියයි.පොඩී පොලිස් මහත්තූරුන්ට චූකරන්ඩවත් වෙළාවක් නැ .වැටලිර්‍ම .වැටලිර්‍ම .වැටලිර්‍ම ඉවරයක් නෑ.

 

                                                    මම කියුව අනිත් පැන්සොන්කාර මහත්තයාගේ ගම තියෙන්නෙත් අදාල පොලිස් වසමෙමයි. මිනිහා මම දන්න තරමට දැනට අරක්කූ බවුසර් 7ක්8ක් වීතර බීලා තියනවා. මම දැන් බොන්නැ මතට තීත කියුවට අදටත් හොරාට  හොරාට තීතට මත තමයි.


                                                                                           එයා දවසක් උවමනාවකට ගියාලු ගම පැත්තේ.ගිය වැඩෙත් කරගන එහෙම ආපහු එන්ඩ එන ගමන් ෂොර්‍ටඑකක් දාන්ඩ හිතූනත් ආණ්ඩුවෙ කසිප්පු ගහන්ඩ සල්ලි නැතිනිසා ගියාලු හොර පොර්‍ටඑකකට.එතන පරර්‍මපරා ගානක ඉදන් පවත්වාගන යන එකක්.අපේ පැන්සොන් ගත්ත මහත්තයවත් හොදට දන්නවා එ පොර්‍ටඑක කරන මහත්තයා.

2012-04-02

ලොකූ අයියා




ඇත්ත නම දාලා මෙ කතාව මම කීයුවොතින් අනිවා ර්‍බලොග් එකටයි ජිවිතයටයි දෙකටම නැවතිමෙ තීත තියන්ඩ වෙනවා සිකූරැයි.එ නිසා ලොකූ අයියා කීයලා කියන්නර්‍ම.ලොකූ අයියා වගේ මීනිස්සු මගේ ජීවිතයේ මට හර්‍මබවෙලානැ එක අතක ඇගීලි ගානටවත්.මනුස්සයෙක් ගෙන් බලාපොරොත්තූ වෙන්න බැරී තරර්‍ම මනුස්සකර්‍ම තීයන එකෙක්.පුමාණයෙන් කූඩා ශරීර කූඩුව ඇතූලේ මහාපුරැෂයෙක් ජීවත් වෙනවා

ඕකා ගැන දැන් කියුවා ඇති.අන්තිමට කීයයි මුරුන්ගා අත්තේ තියලා ඇරියා කීයලා.අපි හිතාගන ඉන්නේ ලොකූ අයියා හෙන ලොකූ පොරක් කීයලා.ඌ උනත් අපිට මවාපාන්නේ එහෙම තමයි.ලොකූ අයියගේ පොරත්වය මම හරීයට දැනගත්තේ මීට මාස හතරකට පහකට කලින්.මමත් ඉතින් දන්න මගූලකූයි නොදන්න මගූලකූයි නැති නිසා ලගීන් ඉන්න  හැමෝම හැම මගූලක්ම කියන්නේ මට තමයි.මගේත් ඉතින් හොබීඑක දන්න දෙයකින් අනිත් උන්ට උදවු කරනඑක නිසා පුළුවන් උපරිමය කොරනවා.
 දවසක් ලොකූ අයියගේ පවුලමගේන් උදවු දෙක තූනක් ඉල්ලුවා.මහ ලොකූවට කයිය ගැහුවට මදුරු දැලක් එල්ල ගන්ඩවත්බැ කියලත් කියුවා.කැඩිර්‍චච බිදිර්‍චච එර්‍වවා තූනහතරක් හදලා දීලා.(ලොකූ අයියා බදින්ඩ කලින්නං ගේදර බඩූ කැඩුනේ නැ)

Popular Posts

  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
  • ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි
    සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන…
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • නිතීය මක්කෙටෙයි
    බනිසට බනිස කෙලෙසක නං         යාවෙයිද හැප්පිලි ඇතිල්ලිලි කෙහොමට      රසවෙයිද චුම්බන පිරිමැදුම් පමනක් සුව…
  • තෘප්තිය
    මං බය උනා ඔයා යයි කියල අසරණ මාව තනිකරල දාල කීදෙනෙක් නං ආවද මාලඟට ජීවිත කාලෙටම විඩෙං විඩේ ඒත් ඔයා තරං ඒ කෙනෙක්වත් මට ඕන දේ දුන්නේම නැ දුකට සැපට…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • ෆෝන් එකෙන් බ්ලොග්  එකක් ලියන්නේ  කොහොමද 12
    බ්ලොග් එකේ වැඩකටයුතු ජංගම දුරකතනයකින් පහසුවෙන් කරන්න පුලුවන් අපි අද ඒ ගැන බලමු ඔන්න එතකොට ඇප් එක ඕපන්…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
    ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
  • How to adjust the timing on singer zigzag machines
  • සන්නා මුන්නා
    ඔන්න ඉතින් පෝං එක අඩනවා  , ඇයි යකෝ  මෙච්චරවෙලා ඉදලා බයික්කෙට නැග්ගා විතරයි  ... හැම වෙලේම ඔහොම්මයි රෙද්ද ... පාරෙදිමයි කෑගහන්නේ ....…
  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • මහත්තයට කියන්නැ
    අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස්…
  • ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
     සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා, ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල…
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • මාතු පාදං පීතු පාදං අමත පදං
    පෝප් .....පෝප් ..පොං .......පෝං බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති. ‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත…
  • හැකිනං පොලව හාරාගන වැලලෙනවා
    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට       හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන          උනත් චේන් එකට…
1,643,706

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>